October 17, 2021

Ada Rata

All news in one location

මෙතෙක් මෙරටින් වාර්තා වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ – එම කොවිඩ් ආසාදිතයන් 2,672 වාර්තා වුණ ප්‍රදේශ මෙන්න


ඊයේ දිනයේ (9) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන වන අතර දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් හඳුනා ගෙන තිබෙනවා.
න්.

ඉතිරි ආසාදිතයින් 2,659 දෙනා දේශීයව හඳුනා ගෙන තිබෙන බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා. (Colombo Times)



Source link