October 28, 2021

Ada Rata

All news in one location

මුව ආවරණ පැළඳීමට අවශ්‍ය නොවන අවස්ථාවක් ගැන නියෝජ්‍ය පොලිස්පති කියයි


තනිව හෝ බිරිඳ හා දරුවන් සමග පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළදීම අනිවාර්ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

ඒ, රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්

කෙසේ වෙතත් ඥාතීන් හෝ වෙනත් අය සමඟ පෞද්ගලික වාහනයක ගමන් කිරීමේදි මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අවධාරණය කළේ. (Colombo Times)



Source link