October 20, 2021

Ada Rata

All news in one location

මුව ආවරණ නොදැමීමට හේතුව (VIDEO)


මේ වන විට රටපුරා ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් සමාජයේ ගැවසෙන පුද්ගලයින්ට මුව ආවරණ පළදින් ලෙසත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ පුන පුනා දැනුම් දී සිටිනවා.

කෙසේ වුවත් එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක කැමරාවට හසුවූ පුද්ගලයෙකු මුව ආවරණ නොපැළ සිටීම ගැන දැක්වුයේ මෙවන් අදහසක්..



Source link