November 30, 2021

Ada Rata

All news in one location

මුඛ ආවරණ භාවිතය ගැන නවතම අනාවරණයක්


මුඛ ආවරණ භාවිතා කිරීමෙන් කොවිඩ් අවදානම අඩකින් අවම කරගත හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී මේ බව අනාවරණය වූ බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවූ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

බොහෝ රටවල් එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හා විශ්වාසය තබාගෙන සමාජ සීමා ඉවත්කරමින් පැවතීම වඩාත් අවධානම්සහගත බවද ඔවුන් පෙන්වාදී තිබෙනවා.

Viber



Source link