January 22, 2022

Ada Rata

All news in one location

මීරිගම – කුරුණෑගල අධිවේගි මාර්ග කොටසේ අය කරන මිල ගණන් ප්‍රකාශයට


අද (15දා) විවෘත කිරිමට නියමිත මීරිගම – කුරුණෑගල අධිවේගි මාර්ග කොටසේ ගමන් ගන්නා වාහන සඳහා අය කරන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන් පහත පරිදි වනවා.

  • සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්,
  • දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි.
  • ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.

මෙම මාර්ග කොටසේ ගමන් ගන්නා අයෙක්ට විනාඩි 25ක පමණ කාලයකින් මිරිගම සිට කුරුණැගල දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා.
(colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq