January 26, 2022

Ada Rata

All news in one location

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක්


කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ, පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට ඩිල්ෂි කුමාරසිංහ අද සමත්වුණා. ඒ, කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රිඩා තේරීම් තරගාවලියේ 03 වන දිනය වූ අද දිනයේදීයි.

ඇය විසින් කාන්තා මීටර් 800, විනාඩි 2යි, තත්ත්පර 2.52ක කාලයකින් නිමා කරමින් බිඳ දමනු ලැබුවේ ගයන්තිකා අබේරත්න විසින් 2017 වසරේදී පිහිටුවා තිබූ වාර්තාවයි.

 





Source link