December 4, 2021

Ada Rata

All news in one location

මීගමුවේ සුපිරි අවන්හලක සේවකයින් 08කට කොවිඩ්


මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

පසුව සෙසු සේවකයන් පිරිස රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී තවත් සේවකයන් 7දෙනෙකුට කොවිස් ආසාදන වී ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.



Source link