November 27, 2021

Ada Rata

All news in one location

මිස්ටර් 360 ක්‍රිකට් පිටියෙන් සමුගනී



දකුණු අප්‍රිකානු ප්‍රවේග පිතිකරු ඒබී ඩි’විලියර්ස් ක්‍රිකට් තරගවලින් සමු ගන්නා බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2018 වසරේ ජාත්‍යන්තර පිටියට සමුදුන් ඩිවිලියර්ස් ඉන්දියානු ප්‍රීමියර් ලීගය ඇතුළු 20/20 තරගාවලි සඳහා එක් වූ අතර ඒ අනුව එම තරගවලින්ද සමු ගැනීමට තීරණය කර තිබේ.



Source link