October 19, 2021

Ada Rata

All news in one location

මිය ගිය කැස්බෑ කොටස් සිංගප්පූරුවට


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගනීමත් සමඟින් වාර්ථා වූ කැස්බෑ මරණ ගැන පරීක්ෂණ සිදු කිරීමට එම සත්ව කොටස් සිංගප්පූරුව වෙත යැවීමට පියවර ගත් බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය වරයා සඳහන් කළා.(colombotimes.lk)

The post මිය ගිය කැස්බෑ කොටස් සිංගප්පූරුවට appeared first on Colombo Times.



Source link