October 20, 2021

Ada Rata

All news in one location

මැයි 15 හවස 05:15 ඉඳන් නිරෝගීව ඉන්න කියල දෙන්න අපි ලෑස්තියි


Colombo Times Networks මාධ්‍ යජාලයේ නවතම වෙබ් අඩවිය අද දිනයේ සිට පරිශීලක ඔබ වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කළා.

සෞඛ්‍ය සම්පන්න ජීවිතකයකට අවැසි සියළුම යාවත්කාලීන තොරතුරු රැගත් මෙම වෙබ් අඩවිය Share Care ලෙස නම් කර තිබෙනවා.

අද සවස 05:15 ට යෙදෙන සුබ මොහොතින් අන්තර්ජාලයට එකතුවන මෙම සුවිශේෂී වෙබ් අඩවියට පිවිසීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඔබට අවැසි පහත සඳහන් සියළුම වර්ගයේ තොරතුරු ලබාගත හැකි වනවා.

Health: සෞඛ්‍ය සම්බන්ද සියළුම දේ Health Category එක තුළ ඇතුලත් වෙයි. එහිදී සියලුම ලෙඩ රෝග පිළිබඳ සාකච්ඡා කරයි.

Nutrition: Food & Nutrients, Cooking & Meal Prep, Diet plans, Vitamins & Supplements, Nutrition for Conditions සහ Fitness පිළිබඳ මෙහිදී සාකච්ඡා කරයි.

Family Care: Women wellness, Sex, Mind, Relationship, Parenthood පිළිබඳ සියළුම දේ Family Care තුළ ඇතුලත් වෙයි.

Self Care: රූපලාවන්‍ය පිළිබඳව සියලුම දේ සහ පුද්ගලික සෞඛ්‍ය තොරතුරු Self Care Category එක තුළ ඇතුලත් වෙයි.

Covid-19: Covid-19 වසංගත තත්ත්වය පිළිබඳව සියළුම යාවත්කාලීන තොරතුරු මේ තුළට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි.

www.sharecare.lk වෙත අද සවස සිට ඔබට මෙම වෙබ් අඩවිය සමඟින් ඔබට එක්විය හැකියි.

WhatsApp ඔස්සේ පුවත් ජනගතකරණය මුල්වරට හඳුන්වාදුන් Colombo Times අප, මෙම වෙබ් අඩවිය සඳහාද WhatsApp සමූහයන් ඔබ වෙත සමීප කරනු ලබනවා. Share Care පළමු WhatsApp සමූහයේ සාමාජිකයෙකු වීමට පහත Link එක හරහා ඔබට අවස්ථාව ලැබෙනු ඇති.



Source link