December 5, 2021

Ada Rata

All news in one location

“මැයි දින වෙනුවෙන් කිසිඳු වැඩසටහනකට අවසර නැහැ” – යුධ හමුදාපති


මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්විමකදී මෙම එකඟතාවට පැමිණි බවයි කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. (Colombo Times)

The post “මැයි දින වෙනුවෙන් කිසිඳු වැඩසටහනකට අවසර නැහැ” – යුධ හමුදාපති appeared first on Colombo Times.



Source link