November 27, 2021

Ada Rata

All news in one location

මැයි දිනයට පොහොට්ටුව හා නිදහස් පක්ෂය වෙන්වෙති


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. මෙවර මැයි දින රැලිය පමණක් පැවැත්වීමටත් පෙළපාලිය නොපැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග කියයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන්කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මර්ග කියයි.





Source link