October 26, 2021

Ada Rata

All news in one location

‘මැණිකේ මගේ හිතේ‘ පටිගත කිරිමේදී සිදුවු වැරදුනු සහ රසබර දේවල් අඩංගු වීඩියෝවක් එළියට


‘මැණිකේ මගේ හිතේ‘ ගීතය මේ වනවිට මිලියන 88 ක් පමණ නරඹා ඇති අතර ශ්‍රී ලංකාවේ ගායිකාවකගේ නාලිකාවකට පළමු වරට යූටියුබ් මිලියන 2 ක සාමාජිකයින් එක්වූ අවස්ථාවද අද (5) යොහානි සටහන් කළාය.

ලංකාවේ ජනප්‍රිය වූ මියුසික් වීඩියෝ සමග ගත්කල අවම මට්ටමේ වියදමකින් නිර්මාණය කර තිබූ යොහානි ගයන මෙම ගීතයේ පටිගත කිරීමේ අවස්ථාවේ ලබාගත් දර්ශන ඇසුරින් නිර්මාණය කල පසුබිම් නිර්මාණ වීඩියෝවක්ද මේ වනවිට එළිදක්වා ඇත. පසුබිම් වීඩියෝව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

6

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

1

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

5

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

2

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

1

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

1

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

1

48.svg?v=2.6 | Gossip Lanka



Source link