October 17, 2021

Ada Rata

All news in one location

මාව පැහැරගෙන ගියේ දේශබන්දු තෙන්නකෝන් – වේදිනිගම විමලතිස්ස හිමි



අපේ ජනබල පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතු වූ අර්බුදයේදී තමා පැහැර ගත්තේ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා‍ විසින් මෙහෙයවූ කණ්ඩායමක් විසින් බව අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි පවසනවා. අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහැරිමින් විමලතිස්ස හිමි මේ බව සඳහන් කරනවා.



Source link