October 20, 2021

Ada Rata

All news in one location

මාවනල්ලෙන් අවුරුදු 15 ට අඩු ආසාදිත දරුවන් 21 ක්


මාවනැල්ල කොට්ඨාශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ අතරින් 110 දෙනෙක් අතරින් කොවිඩ් ආසාදිතයින් 77 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එයින් 21 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.(colombotimes.lk)



Source link