October 18, 2021

Ada Rata

All news in one location

මාලන් සැමුවෙල්ස්ට අයි.සී.සීයෙන් දූෂන චෝදනා




– 22 09 2021
– 18:59
– {{hitsCtrl.values.hits}} views

– ..




බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබේ.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට අයි.සී.සීය විසින් මෙම චෝදනා ගොණු කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 10 ලීගයට අදාළව මෙම චෝදනා ගොණු කර තිබේ.

එමිරේට්ස් ක්‍රිකට් දූෂන මර්දන පනතේ වගන්ති 4ක් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා සැමුවෙල්ස්ට ඊයේ(21) දිනයේ සිට දින 14 ක කාලයක් ලබා දීමටයි පියවර ගෙන ඇත.





Source link