December 4, 2021

Ada Rata

All news in one location

මාධවි ඇන්තනී ඇතුළු හත් දෙනා ඇප මත නිදහස්…


June 4, 2021 at 3:00 pm |

මාධවි ඇන්තනී ඇතුළු හත් දෙනා ඇප මත නිදහස්…

අත්අඩංගුවට ගන්නා ලද මාධවි ඇන්තනී ඇතුළු සැකකරුවන් හත් දෙනකු අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටි සාදයට සහභාගී වෙමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ බව පවසමින් ඔවුන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2,363 views



Source link