December 5, 2021

Ada Rata

All news in one location

මාතර අතවර සිදුවීමට සම්බන්ධ සුපිරි ක්‍රීඩකයා දනුෂ්ක


මාතරදී කාන්තාවකට අතවර කිර්මිමේ සිදුවීමට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. නිල වශයෙන් ඒ පිළිබඳ පැමිණිල්ලක් නැතත් පලව ඇති තොරතුරු මත පදනම්ව පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙම ක්‍රීඩකයා කවිරුන්ද යන්න පිළිබඳ ක්‍රිකට් ආයතනය හෙළි නොකරන අතර මීට පෙරත් මෙවැනි සිදුවීමකටම සම්බන්ධ බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ ආරංචි පෙන්වා දෙන්නේ මෙම සිදුවීමට සම්බන්ධ ක්‍රීඩකයා දනුෂ්ක ගුණතිලක බවයි. කෙසේ වෙතත් ඒ බව තහවුරු කර නැහැ.





Source link