January 22, 2022

Ada Rata

All news in one location

මහ බැංකුවෙන් සුබ පණිවිඩයක්



විදේශ ගතව සිට මෙරටට එවන ලද සෑම ඩොලරයකටම රුපියල් 10/= ක අමතර මුදලක් ලබාදෙන බව ශ්‍රී  ලංකා මහ බැංකුව  පවසයි . එලෙස මුදල් එවන පාර්ශවයන් වෙත විවිධ සහන හා වරප්‍රසාද ලබාදෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  පවසයි. 

තවද එම මුදල් එවන පුද්ගලයන් හට රක්ෂණාවරණ පහසුකම් , බදුරහිත අමතර වාසියක්ද, තම යැපෙන්නන් හට ණය පහසුකම් සැලසීමට ද මහ බැංකුව විසින් කටයුතු සලසා ඇත.

විද්‍යාත්මක නොවන ක්‍රම මඟින් සිදුවන මුදල් සම්භන්ධයෙන් ද සුපරීක්ෂාකාරීව කටයුතු කරන බවද මහ බැංකුව විසින් සඳහන් කරන ලදී.

මිලියන දහස් ගණනින් හුවමාරු වන නීතිවිරෝධී ක්‍රියාවන් මඟින් උපයන මුදල් පිළිබඳ සහ එම මුදල් ගණුදෙනු වන බැංකු ගිණුම් සඳහා නීති පැනවීමටත් එම ගිණුම් තහනම් කිරීමටත් මහබැංකුවට හැකියාව ඇත.


මෙම සාර්ථක ක්‍රියාමාර්ගය ඔස්සේ රටට පැමිණෙන විදේශ සංචිත ප්‍රමාණයේ වැඩිවීමක් බලාපොරොත්තු වන  අතර අමතර මුදලක් ඒ වෙනුවෙන් ලබාදෙන හෙයින් ඒ සඳහා පුද්ගලයන් දිරිගැන්වීමක්ද  සිදු වේ. 

කෙසේ හෝ රටේ  ඩොලර් සංචිත හිඟ බැවින් එයට මේ ක්‍රමවේදය විශාල පිටුවහලක් වේවි. රජය විවිධාකාරයෙන් දැනට පවතින ගැටලුවට සාර්ථක ලෙස පිළිතුරු සොයමින් සිටී. එය ඉතාමත් සතුටුදායක පුවතකි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq