December 4, 2021

Ada Rata

All news in one location

මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට


නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වීමේදී වංචාවක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link