December 4, 2021

Ada Rata

All news in one location

මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂවරයා අභාවප්‍රාප්ත වෙයි


මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඒ, හෘදයාබාධ තත්වයක් ඇතුලු රෝගාබාධ කිහිපයක් හේතුවෙන්.

ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවුණා.



Source link