October 17, 2021

Ada Rata

All news in one location

මහබැංකුව 202.89 කීවත් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල 220



ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.89ක් වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව අඛණ්ඩව සිය විනිමය අනුපාත සටහනේ දක්වා තිබුණ ද විවිධ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක මිල මේ වනවිට රුපියල් 220 – 225 අතර අගයන්ට නියම කර තිබේ. 

ඊයේ (30) දිනය වනවිට කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, එන්ඩීබී බැංකුව සහ අමානා බැංකුව ඩොලරයක විකුණුම් මිල සටහන් කර තිබුණේ පහත ආකාරයෙනි. 

 

මේ අතර රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.99ක් වශයෙන් දැක්වේ. 

 

RN




Source link