January 25, 2022

Ada Rata

All news in one location

මම යනවිට ගැටඹේ නාහිමියන් කේන්තියෙන් සිටියේ : SB කියන අලුත්ම කතාව මෙන්න (VIDEO)


ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් මුණ ගැසීමට ගිය අවස්ථාවේ සිදු වූ කතාබහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක නැවත පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ තම නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින්ඔ.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එහි යන අවස්ථාවේ නාහිමියන් කේන්තියෙන් සිටි බවයි. ඒ නිසා උන්වහන්සේ සමග එකඟ වෙමින් කරුණු පැහැදිලි කර දීමට තමන්ට සිදු වූ බව ද ඔහු පැවසීය.

ගැටඹේ හිමියන් බැහැදැකීමට උන්වහන්සේගේ ජන්ම දිනයේ ද එහි ගිය එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිතුමා කියන කිසි දෙයක් සිදුවීමන්නේ නැති බවත් රාජ්‍ය නිලධාරීන් ඒවා සිදු නොකරන බවයි.

මේ අතර ‍රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් ජනහමුවක අදහස් පළ කර සිටියා.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq