December 4, 2021

Ada Rata

All news in one location

මනෝ ගනේෂන්ට කොරෝනා – ඊයේ විරෝධතාවයට සහභාගි වී නැහැ



සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. දින කිහිපයක් තිස්සේ උණ රෝගයෙන් පෙළුණු මන්ත්‍රීවරයා සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී තිබෙන්නේ ඔහු ආසාදිතයෙකු බවයි.



Source link