December 5, 2021

Ada Rata

All news in one location

මන්ත්‍රී මනෝට කොරෝනා | Gossip Lanka News


පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

තමාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් දැනට තමන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇති බවයි මන්ත්‍රීවරයා විසින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

No description available.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

1

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link