January 20, 2022

Ada Rata

All news in one location

මත්පැන් බෝතල් වලට ආරක්ෂිත ලේබලයක්


දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් මත ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

රජයේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ.

එසේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන්වෙළෙඳපොළට පැමිණීමට පෙර වෙළෙඳපොලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියා.

2022 අප්‍රේල් පළමු දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය අපේක්ෂා කරන බව ඔහු පවසා සිටියා.

දැනට වසරකට පමණ පෙර සිට ආනයනික මත්පැන් මත මෙම ආරක්‍ෂිත ලේබලය ඇලවීම ක්‍රියාත්මක කර තිබෙනවා. (coloombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq