November 30, 2021

Ada Rata

All news in one location

බෝම්බ ප්‍රහාරයක් ගැන බොරු කියූ පුද්ගලයෙකු අත්අඩංගුවට


ඊයේ (16) කොළඹ පැවති සමඟි ජන බලවේගයේ විරෝධතා පාගමනට බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන් කරමින් තොරතුරක් දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරී විසින් කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

අදාළ සැකකරු මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සදහන් කළා.
(colombotimes.lk)

Viber



Source link