October 28, 2021

Ada Rata

All news in one location

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණයක්


තිරිගු පිටි සමාගමක් රුපියල් 18 කින් පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ රජය මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකළහොත් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට සිදුවන බවයි.(colombotimes.lk)



Source link