December 5, 2021

Ada Rata

All news in one location

බූස්ටර් මාත්‍රාව ගන්නත් පෝලිමේ එයි (PHOTOS)



කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන බූස්ටර් මාත්‍රාව ලබා දීමද මේ වන විට ආරම්භ කර තිබේ. 

අද (18) දිනයේදීද විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන යටතේ එම බූස්ටර් මාත්‍රාව ලබා දීම සිදු වුණි.

ෆයිසර් එන්නත මෙලෙස බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන අතර ජනතාවද විශාල උනන්දුවකින් එම එන්නත ලබා ගැනීමට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණි.   

ASK




Source link