October 25, 2021

Ada Rata

All news in one location

බුද්ද පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි…


September 5, 2021 at 3:00 pm | lanka C news

බුද්ද පූජාව තියන්නවත් සීනි කිලෝවක් මදි…

පන්සල්වල බුද්ධ පූජාව තියාගන්නවත් සීනි කිලෝ එකක් ප‍්‍රමණවත් නැතැයි නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට සීනි කිලෝ එකක් මිලට ගැනීම සඳහා ජනතාව පෝලිමේ යන බවත් මේ ආකාරයට ගියොත් කොරෝනා සීනි පොකුරක් හැදී පස්වන රැල්ලක් ඒමට බැරිකමක් නැතැයිද උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සිය විහාරස්ථානයේදි මාධ්‍ය අමතමිනි.

1,157 views



Source link