October 28, 2021

Ada Rata

All news in one location

බැංකු සහ උකස් මධ්‍යස්ථාන වලට විවෘත කිරීමට අවසර ලැබෙන හැටි


බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදිය අද (21) දිනයේ සිට විවෘත කිරීමට අවසර හිමි වනවා.

ඕනෑම වෙලාවක එම පරිශ්‍රයක සිටින මුළු ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 10 කට නොඉක්මවිය යුතු බවයි සෞඛ්‍ය මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ. (colombotimes.lk)



Source link