October 17, 2021

Ada Rata

All news in one location

බස් හා දුම්රිය ධාවනය ගැන විශේෂ දැනුම් දීමක්


අන්තර් පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනා ගමන මණ්ඩල සහ පෞද්ගලික බස් රථ ධාවනය අත්හිටුවේ. අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් බස් සේවා ධාවනය සම්බන්ධයෙන් ඉදිරියේදී දනුම් දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ ද පළාත් අතර පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Source link