October 17, 2021

Ada Rata

All news in one location

බස්නාහිර සහ දකුණු පළාත් වල ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම කල් යයි


බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මැයි 28 දක්වා අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් කල් ඉකුත් වන බලපත්‍ර සඳහා 06/30 තෙක් දඩ අය නොකෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Source link