October 17, 2021

Ada Rata

All news in one location

බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශයෙන් අනාවරණයක්


අනෙක් පළාත් හා සසඳන විට බස්නාහිර පළාත තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ අවදානමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

එම නිසා කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා දීම හැකි ඉක්මනින් සිදු කිරීම සඳහා රෝහල වල ස්ථාපිත මධ්‍යස්ථාන ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.(colombotimes.lk)



Source link