October 17, 2021

Ada Rata

All news in one location

බස්නාහිරට පසුව කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් ඇරඹෙන ප්‍රදේශ මෙන්න


බස්නාහිර පළාතෙන් පසු, එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ගෙන යන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.



Source link