October 28, 2021

Ada Rata

All news in one location

බලා සිටි වුන්ගේ ඇග ලොමු දැහැ ගැන්වූ භයානක අනතුර


රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී අද( 13) භයානක රියඅනතුරක් සිදු වුණා. බලා සිටින්නන්ගේ ලොමු දැහැ ගැන්වීමට සමත් වූ මෙම රිය අනතුරේ සුවිශේෂීත්වය වන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවීමයි.

බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් රියැදුරාට පාලනයකරගැනීමට නොහැකිව අලුත්වැඩියා කරමින් තුබුණු මාර්ගයේ පළමේ වැටද කඩාගෙන ගොස් ගංගාවට පෙරළී ඇත.

ප්‍රයිමුවර් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් දෙකට කඩාගෙන හා යතුරුපැදියකද ගැටී පෙරළී ගිය අතර යතුරු පැදිකරු තුවලා ලබා ඇත.

අනතුරින් සුළු මොහොතකට පසු දෙකට කැඩුනු කාර්රථයේ රියැදුරු හා ගගට වැටුණු ලොරි රථයේ රියැදුරු එළියට එන විශ්මිත ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

0

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

0

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

0

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

0

48.svg?v=2.6 | Gossip Lanka



Source link