December 5, 2021

Ada Rata

All news in one location

බයිඩ්න්ගෙන් ලෝකෙටම කොවිඩ් එන්නත්


ශ්‍රී ලංකාව අතුළු රටවල් රැසකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඔහු විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර කොවිඩ් එන්නත් බෙදාගැනීමේ සැලැස්මට අනුවයි.

එමගින් ආසියානු රටවල් 17කට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබෙනු ඇති.

මෙම මාසය අවසාන වන විට ඇමරිකාව බෙදාහැරීමට සැලසුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක්.

ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතයි. (colombotimes.lk)

The post බයිඩ්න්ගෙන් ලෝකෙටම කොවිඩ් එන්නත් appeared first on Colombo Times.



Source link