October 17, 2021

Ada Rata

All news in one location

බයිඩන්ගේ ආදරණීය සුරතලා මියයයි | Colombo Times


අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ සහ බිරිඳ ජිල් බයිඩන්ගේ ආදරණීය සුනඛ සුරතලා මියගොස් තිබෙනවා.

ඒ වෙනුවෙන් ජනපති බයිඩන් සංවේදී ටුවිටර් සටහනක් එක් කර තිබුණා.

” අපේ පවුලට අපේ ආදරණීය සගයා වූ චැම්ප් අහිමි වුණා. අපේ ජීවිතවල දුක්බර දවස් වලදි වගේම සතුටුදායක දවස් වලදි ඔහු අපේ ළඟින්ම හිටියා. අදින් පස්සේ අපිට ඔහුව මඟ හැරෙනවා. ඉතින්, මේ සුන්දර කොල්ලට අපි හැමදාම ආදරෙයි… ”

ජර්මානු ෂෙපර්ඩ් වර්ගයේ චැම්ප්, ජෝ සහ ජිල් සෙවනේ ඇති දැඩි වූ කාලය, වසර 13 ක්.



Source link