October 27, 2021

Ada Rata

All news in one location

ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…


September 13, 2021 at 2:05 am |

ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…

උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසා සිටියි.

සිවාජිලිංගම් මහතාට ඇතිවූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් වැල්වැටිතුරේයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී රෛසිය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

අනතුරුව මන්ත්‍රීවරයා වැල්වැටිතුරෙයි රෝහලේ සිට කෝපායි ගුරු විද්‍යාලයේ කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතුට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5 views



Source link