December 4, 2021

Ada Rata

All news in one location

පොහොට්ටු-ශ‍්‍රීලනිප මැයි රැුළි වෙන වෙනම.. පිට්ටනිත් වෙන් කරති…


April 19, 2021 at 6:48 pm |

පොහොට්ටු-ශ‍්‍රීලනිප මැයි රැුළි වෙන වෙනම.. පිට්ටනිත් වෙන් කරති…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙවර මැයි දින රැළිය කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු දා තිබේ.

එම පෙරමුණේ සහෝදර පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බොරැල්ල කැම්බල් පිටියේදී මැයි දින රැළිය පැවැත්වීම සඳහා වෙන් කර ඇති බවද දැනගන්නට ඇත.

එම පක්ෂ දෙකම මැයි දින රැළි පමණක් පැවැත්වීමටත් පෙලපාලි නොපැවැත්වීමටත් තීරණය කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙනි.

153 views



Source link