December 4, 2021

Ada Rata

All news in one location

පොලොන්නරුව වකුගඩු රෝහල ගැන හිටපු ජනපති කළ හෙළිදරව්ව


දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැළකෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල විවෘතකර මාස 4කට අධික කාලයක් ගතව ඇතත් මේ දක්වා එම රෝහලට අධ්‍යක්ෂවරයෙක් හෝ පත්කර නොතිබීම කණගාටුවට කරුණක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, අද 2022 අයවැය පිළිබද විවාදයේ 4වන දිනය ආරම්භය කරමින් සිදුකළ කතාවේදීයි.

රෝහලේ අත්‍යාවශ්‍ය අංශ රැසක් මේවනවිටත් ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇති බවත්, රෝහලට මෙතෙක් රෝහල් අධ්‍යක්ෂකවරයෙක් පවා පත් කර නොමැති බවත් ඔහු එහිදී අනාවරණ කළා.
(colombotimes.lk)

Viber



Source link