October 17, 2021

Ada Rata

All news in one location

පොලිස් ස්ථාන සඳහා ත්‍රීරෝද රථ 2,000


පොලිසියේ රාජකාරි තවත් කාර්යක්ෂම ලෙස ඉටුකර ගැනීම සඳහා සියලුම පොලිස් ස්ථාන වෙත ත්‍රීරෝද රථයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ සංකේතාත්මකව ත්‍රිරෝද රථ 10ක් පොලිස් ස්ථාන 10ක් වෙත ලබා දෙමින් එය අරලියගහ මන්දිරයේදී සිදු වුණා.

මෙලෙස ත්‍රිරෝද රථ 2,000ක් පොලිස් ස්ථාන වෙත ලබාදීමට ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.(colombotimes.lk)



Source link