October 26, 2021

Ada Rata

All news in one location

පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…


September 22, 2021 at 5:35 pm | lanka C news

පොලිස් නිලධාරියා අනතුරට පත් කල ජාවාරම්කරු අල්ලයි…

රාජගිරිය ඔබේසේකරපුර දී පසුගිය 20 වෙනිදා පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කරමින් පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මත්ද‍්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවකදී මෙම මෝටර් රථය පොලිස් නිලධාරියාද අනතුරට පත් කරමින් පලා ගියේය.

0 views



Source link