December 4, 2021

Ada Rata

All news in one location

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය ගිහින් – ගම්මු පනාමුර පොලීසිය වටලයි



ඇඹිලිපිටිය පනාමුර පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ රඳවා සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා සිර මැදිරිය තුළ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.



Source link