November 27, 2021

Ada Rata

All news in one location

පොලිස් අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවෙකු ආයුධ පෙන්වීමට යෑමේ සිද්ධියකින් මරුට !



පොලිස් අත් අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නමැති සැකකරුවෙකු අද (25) අළුයම කළුතර ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. 

සැකකරු සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය බවයි පොලිසිය පවසන්නේ. 

එසේම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි. 

මියගිය පුද්ගලයා සන්ෂයින් සුද්දා නම් පාතාල සාමාජිකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් පොලිසිය ප්‍රකාශ කළේය. 

RN




Source link