October 25, 2021

Ada Rata

All news in one location

පොල් ටේප් ක්‍රමයත් නවතී. මිල පාලනය අත්හිටුවමින් යළි ගැසට් නිවේදනයක්



2020 සැප්තැම්බර් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොල් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. 

ඒ අනුව උපරිම සිල්ලර මිල සඳහන් ගැසට් නිවේදනය අවලංගු කරමින් ඊයේ (18) දිනයේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 

RN




Source link