December 4, 2021

Ada Rata

All news in one location

පුද්ගලික පාසලක නේවාසික සිසුන් සහ කාර්යමණ්ඩලය නිරෝධායනයට


නේවාසික සිසුන් 50ක් පමණ අධ්‍යයන කටයුතු නිරත වෙමින් සිටියදී මහනුවර ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද දිනයේ සොයාගෙන තිබුණා.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ අක්කර පහක 5 ක භූමි ප්‍රමාණයක මෙම ආයතනය පිහිටා තිබෙන අතර එහි සිටි සිසුවියකට මීට පෙර කොරෝනා ආසාදනය වී තිබූ බව අනාවරණය වුණා.

වැටලීම සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එම සිසු සිසුවියන් සියලු දෙනා සහ පාසලේ කාර්ය මණ්ඩලය දින 14 ක් පුරාවට එම පාසලේම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු සිදු කළ බවයි සඳහන් වුණේ.(Colombotimes.lk)



Source link