October 25, 2021

Ada Rata

All news in one location

පිළියන්දල නගරයට ඇතුළු වීම සම්පූරණයෙන්ම තහනම් කරයි


පිළියන්දල නගරය හරහා ගමනාගමන කිරීම සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කර සිටී.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(12) පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟයි මෙම තීරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ..





Source link