October 28, 2021

Ada Rata

All news in one location

පිලියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..


May 16, 2021 at 12:00 pm |

පිලියන්දල බරපතල අවදානමක.. දැන් රටම වසා දැමිය යුතුයි.. නැතොත් ගැලවුමක් නෑ..- පිලියන්දල අතිරේක සෞ.වෛ.නි.

ආසාදිතයන් තරමක් පහළ ගිය ද පිලියන්දල ඇත්තේ බරපතළ අවදානමක බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය මත පිලියන්දල පමණක් නොව රටම වසා දැමිය යුතු බවද පවසන ඔහු එසේ නොකළහොත් මේ ප්‍රශ්නයෙන් ගැලවීමක් නැතැයිද කියා සිටී.

අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

6,580 views



Source link