January 19, 2022

Ada Rata

All news in one location

පිලිප් කුමරු ජිවන ගමනට සමුදෙයි


බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකින්හැම් රජ මාලිගය නිවේදය කළා.

පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුවුණා.

දෙවන එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිකරගෙන වසර 05කට පසු 1947 වසරේදී පිලිප් කුමරු සමග ආවාහ වන අතර ඔවුන් දෙදෙනා වසර 73ක කාලයක් අතිශය සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා. (Colombo Times)

The post පිලිප් කුමරු ජිවන ගමනට සමුදෙයි appeared first on Colombo Times.





Source link